"රූ රැසේ අඳිනා ලෙසේ අත් - TopicsExpress



          

"රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා... කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා මං කෙසේ පවසමි එසේ වර සුර ළදුන් දුන් රඟ සොබා..." Like figures of a picture moving their hands with the grace and lightness of lightning flashes, keeping rythem with their feet to the music with the beauty and soft harmony with which gold mixes with mercury, sending such sharp piercing flashes of looks at the members of the audience like the arrows despatched by Cupid, that being how these Heavenly Devas danced, how can I possibly describe that scene?
Posted on: Thu, 10 Oct 2013 08:20:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015