ලාබයි ලාබයි කියලා ගිහින් - TopicsExpress



          

ලාබයි ලාබයි කියලා ගිහින් ebay එකෙන් Sneakers ankle boots shoe එකක් ගත්තා, අම්මේ ඒකට post office එකෙන් ගහපු බදු තීරුව දැක්කම , දැං ඒ සපත්තුව දාගෙන යන්න හිතෙන්නෙත් නැහැ ගෙවෙයි කියලා බයට. ගෙදර තියන් ඉන්නත් බයයි හොරු ගෙදරට කඩා පනීවත්ද කියලා. මොකද අර හඩ්ඩ බඩ්ඩ බදු වලට පින් සිද්ද වෙන්න දැං අපේ ගෙදර තියන වටිනාම භාණ්ඩය අර සපත්තුව වෙලා හමාරයි. ස්තුති Mahinda Rajapaksa සෑර් :3
Posted on: Sat, 24 May 2014 08:12:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015