$$ලොවෙත් නැති google වැඩ කෑලි$$ - TopicsExpress



          

$$ලොවෙත් නැති google වැඩ කෑලි$$ https://google.lk 1.Google gravity google එකට ගිහින් Google gravity කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක කඩාගෙන වැටීම 2.Epic Google google එකට ගිහින් Epic Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න. මේකෙන් වෙන්නේ google එක ටික ටික විශාල වීම 3.Do a Barrel Roll google එකට ගිහින් කියල do a barrel roll ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එකම වටයක් කැරකෙනව. 4.Tilt google එකට ගිහින් කියල Tilt ටයිප් කරල එන්ටර් කරන්න.එතකොට google එක පැත්තකට ඇල වෙනව 5. Google Sphere google එකට ගිහින් Google Sphere කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.ඔක්කොම වටේට කැරකෙනවා. 6.Annoying Google google එකට ගිහින් Annoying Google කියල ටයිප් කරන්න.ඊටපස්සෙ එන පලවෙනි result එක ක්ලික් කරන්න.පිස්සු හැදෙන අකුරුනේද?
Posted on: Wed, 16 Jul 2014 09:26:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015