ලොව ප්‍රමුඛතම අන්තර්ජාල - TopicsExpress



          

ලොව ප්‍රමුඛතම අන්තර්ජාල සන්නාමය ගූගල් [Google] හිමිකරු ලැරී පේජ් [Larry Page] තම යුදෙව් වෙළඳ හැකියාවෙන් ලොව පස්වන විශාලතම ඩොලර් නිධියට හිමිකම් කියයි. අංක එකේ අලවි වන පෞද්ගලික පරිඝනකය [P.C] වන ඩෙල් [DEL] විකුණා මුදල් සොයන මයිකල් ඩෙල් [Michael Dell] මෘදුකාංග රජු ඔරකල් [ Oracle] හිමි ලැරී එලිසන් [ Larry Ellison] , ලොවම වශී කරමින් පෙරළෙන පොත, ෆේස්බුක්[ face book] ලියු මාර්ක් සකර්බර්ග් [Mark zuckerberg] මෙන්ම දශක කීපයකට පෙර නෙවාඩා ප්‍රාන්තයේ [ State of Nevada] ටැක්සි කරකවා , දැන් වනවිට ලාස්වේගාස්[Las Vegas] කැසිනෝ පුරයම [Casino city] බුක්තියට සවි කර ගෙන ඇති ෂෙල්ඩන් ඇඩෙල්සන් [ Sheldon Gary Adelson] වැනි ධන කුවේරයන් විශාල පිරිසක් මුදල් ගඟේ පාවෙන්නේ ෆොර්බ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන් ලෙළ දෙන ධජ පතාක ලෙසිනි.
Posted on: Fri, 14 Nov 2014 07:11:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015