වෙල කම් ටු මහා භාරතයේ යකඩ - TopicsExpress



          

වෙල කම් ටු මහා භාරතයේ යකඩ වලින් හැදු Bajaj Pulzar 400 CS/SS සම්පගේ අතින් ලියවෙන්ව අඩුම රටක් ගැන තමා අද කතාකරන්න යන්නේ උබල බයවෙන්ට එපා මගේ account එක හැක් කරලා එහෙම නෙමේ, මේ මමම තමා ලියන්නේ :ඩ් උබලට නිව්ස් එක දෙන්න ඕන නිසය් ලියන්නේ හරි හරි අටුවා ටීකා ටිප්පනි ටීක්‌ බෝල ඕන නැ හරි අපි කතවට බහිමුකො මේ තමයි බජාජ් මල්ලිලාගේ අලුත්ම කොපිය Bajaj Pulzar 400 CS ඇන්ඩ් Bajaj Pulzar 400 SS මේ තම බජාජ් මලිලගේ අලුත්ම බාන්ඩේ මේකේ 400 CS කියන්නේ Cruiser Sport and 400 SS කියන්නේ Super Sport, මේකේ මෝල ගැන කියනවනම් මේයට වන්නේ liquid cooled 4 valve single cylinder මෝලක්,මෝලේ සයිස් එක fuel injected 375cc කියල තමා උන්දලා කියන්නේ, මෙයාගේ පෙට්ටියට ගැන කියනවනම් මෙයට තියෙන්නේ six speed manual ගියර් පෙට්ටියක් තව වැඩ තියෙනවා වාඕ Disc brakes at front and rear පුහ් Standard ABS :O An All-digital speed conole :v Fuel Injection මුන් ඊයේ පෙරේද හොයාගත්ත Mono suspension තාක්ශනේ දැන් ටිකකට කලින් හොයාගත්ත Upside Down Telescopic forks at front ඇන්ඩ් 8 lightning elements for the headlamp ඒවගේම උබලව රවට්ටන්න *කේ LED වැලකුත් එල්ලලා එවල තියනව :v මෙයාලගේ ගණන් ගැනත් කියල තියනව Rs. 1,70,000-1,90,000 අසයි නෙහ්හ්, හිත හදාගනිල්ල මෙහෙ ගණන් නෙමේ මේ, මේක මෙහෙට එනේකොට කොමත් 5 පනී :ඩ් මෙයා ලෝන්ච් කරනවා කියන්නේ April 2015,තනිකර ජපන් Copy And Paste කිව්වොත් හරි But Look Only හොදේ :) තව ම්ටර් ඩයල් එකනම් Ducati Diavel එකෙන් අරන් තියෙන්නේ, CS එකනම් KTM DUKE එකෙන් අරන් තියෙන්න , SS එකනම් යමහා R1 එකෙන් අරන් තියෙන්නේ මුන් කවද තමන්ගේ දෙයක් කරයිද දන්නැ :( , කව්රු කොම කිවත් සිංගල් සිලින්ඩර් නිසා මෙයාගේ වැඩ ලග විතරයි :ඩ් දන්නෝ දනිති, මතක තියාගනින් පුතෝ කොච්චර සිංහ සම පෙරෙව්වත් අර මොකාද එකා මොකාදඑකාමයි Maid In Indian හොදේ, ලිද ගබුරුයි ලනුව කොටයි : වී මෙයාගේ මේකත් බලලම පලයව් youtube/watch?v=weEf-6A9D50 වාඕ ඔසම් :ඩ් හැමදාමත් වගේ සම්පත් අමරසිංහ යෝ යෝ එහෙනම් ගායිස් අපි වාෂ්ප උනා ;) (Y)
Posted on: Tue, 27 May 2014 07:01:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015