* විෂ රසායනික ද්‍රව්‍ය - TopicsExpress



          

* විෂ රසායනික ද්‍රව්‍ය යෙදූ පලතුරු නිසා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සංකූලතා ද දැකිය හැකිය. එවැනි පලතුරු ආහාරයට ගැනීම සෞඛ්‍ය ගැටලු රැසකට මඟ පාදා ගැනීමක් වෙනවා. ▬▬▬▬ දිගුකාලීන සංකූලතා ▬▬▬▬ * මතකය හීනවීම loss of Memory * අපස්මාරය Fits * මුඛයේ තුවාල Oral Vlcers * සමෙහි තුවාල Skin rashes * වකුගඩු ආබාධ * පිළිකා අවදානම (බඩවැල ආශ්‍රිත ) මෙවැනි අවදානම් තත්ත්ව නිසා වෙළඳපොලේ පවතින පලතුරු වර්ග මිලදීගැනීමේදී වැඩි අවදානමකින් සිටිය යුතුය. ▬▬▬▬ කෙටි කාලීන සෞඛ්‍ය ගැටලු ▬▬▬▬ * හිසරදය නින්ද නොයෑම *** ජාතික ධූලවේදය සහ විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී, කායික රෝග හා දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය, වරුණ ගුණතිලක
Posted on: Sat, 27 Sep 2014 01:30:40 +0000

Trending Topics



>
Un marathon d’amour déchaîné Un jeune coureur de
The police have released on bail the five suspects who were
Generally speaking, The reasons are self-evident, And

Recently Viewed Topics




© 2015