ශ්‍රි ලංකා දේශපාලනයේ - TopicsExpress



          

ශ්‍රි ලංකා දේශපාලනයේ චතුස්කෝටී කරණය 1) https://youtube/watch?v=TH1kxDPyG6s දි කියනව ජනාධිපතිවරයා ඉදිරිපත් කල කරුණු මහජන සුභ සිද්ධියට අදාලවන වැදගත් කාරණයක් බවයි කියල colombopage/archive_14B/Nov06_1415289988CH.php දි කියනව Sri Lankas Marxist party, Janatha Vimukthi Peramuna (JVP) says that the President Mahinda Rajapaksa cannot seek Supreme Courts opinion on his eligibility to contest for a third term since it is not a matter of Public Importance එතනදි කියන්නෙ මහින්දට තියෙන්නෙ මහින්දගෙම නොවන මහින්දගෙම පෞද්ගලික ප්‍රශ්නයක් කියලයි 2) https://youtube/watch?v=kWODsikBwpw @5.20 දි අනුර කුමාර මහත්තය කියනවා 82 දි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ බිය නිසා හෝ බිය නොමැති නිසා හෝ නොවෙයි 3) divaina/2014/11/16/politics05.html අපි ඉල්ලන්නේ නැහැ කියල අපි කොතනකවත් කියල නැහැ. ඒ වගේම අපි ඉල්ලනවා කියල කියලත් නැහැ 4) dailymirror.lk/56187/sf-strikes-note-of-caution ෆොන්සේක මහත්තයට අනුව අනිවාර්යයෙන්ම පොදු අපේක්ෂකය වෙන පුද්ගලය කවුද කියන එක වැදගත්. රණතුංග මහත්තයට අනුව පුද්ගලය කවුද කියන එක එච්චර වැදගත් නැහැ. දැන් එතකොට අවශ්‍යතාවය තියෙන්නෙ පුද්ගල චරිතය වැදගත් ඒ වගේම නොවැදගත් පොදු අපේක්ෂකයෙක්. 5) bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141205_maithripala_int_video 13වෙනි සංශෝධනයේ පළාත් සභා සම්බන්ධව ඇති විධායක බලතල ඇති නමුත් විධායක බලතල නැති ජනාධිපති වරයෙක් ගැන මෛත්‍රි මෙතන කියනවා ඔන්න අළුත් ශ්‍රි ලංකාවෙ ආශ්චර්ය. දැන් මෙව්ව මම කලින් කියනකොට කට්ටිය හිනා උනා මම විහිළු කරනව කියල හිටං. මට කියන්න තියෙන්නෙ මම කලේ විහිළුත් නෙමෙයි, විහිළු නෙමෙයිත් නෙමෙයි කියල හිටං. ~ ෆීලින් චතුස්කෝටී අගේන් ඇන්ඩ් අගේන් ~
Posted on: Sun, 07 Dec 2014 12:50:02 +0000

Trending Topics



style="min-height:30px;">
How to Program Your Mind to Attract What You Want August 6, 2014
Sekarang jamannya perdebatan antara ustadz solmed ama tkw hongkong
Electrical Engineering World :-) 1.) GOOGLE : Global
YOUR INVITED!!! LIFE CHANGING OPPORTUNITIES BROUGHT TO YOU BY
Saturday 25th October - Rathmines Catalina Festival - ONLY 3 DAYS
Nordeste If you want to find any book including "Nordeste" or if

Recently Viewed Topics




© 2015