ශ්‍රී ලාංකේය ක්‍රිකට් - TopicsExpress



          

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ මෑත ඉතිහාසයේ වඩාත්ම සතුටුදායක සහ අභිමානනීය දවස අදයි..tournament එක පටන් ගත්තු දවසෙ අපි හිතපු විදියටම තරඟාවලියේ කළු අශ්වයා වෙමින් ආසියානු කුසලානය 5 වෙනි වතාවටත් අපි දින්නා..Again and again Maiya showed us that the form is temporary, but the class is permanent..well done Mali, Thiri, Menda, Kusal nd one and only Sanga..actually it was a brilliant team effort..Congratzzz lions.. :D ප.ලි. :- තව දෙයක් තමයි, අපේ රටේ highway එකක් open කරන සතුට මට නම් වැඩියෙන්ම දැණුනෙ අද තමයි..u know what I mean... :P
Posted on: Sat, 08 Mar 2014 16:49:33 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015