සිංහල හෙළ හමුදා විරැවනි - TopicsExpress



          

සිංහල හෙළ හමුදා විරැවනි නුබලාගේ වටිනා ජීවිත තවත් අජපාලනයක් වූ රනිල් නමැති කශේරැකාවක් නොමැති හිවලා රටේ හම්බ,තම්බි,බර්ගර් අන්තවාදීන්හට කොටස් කර විකුනා හමාරය ඉක්මනින්ම හමුදාවෙන් ඉවත් වී හම්බ,තම්බි,බර්ගර් නඩ වලටම රට අාරක්‍ෂා කර ගැනීමට ඉඩ දී තමාගේ ජීවිතය බේරා ගනිමු අජපාලනය විසින් සිංහල බෙෳද්ධයන් විනාශ කර අවසන්ය අපේ මුතුන් මිත්තන් ජීවිත කැප කර හා මෑත යුගයේ හමුදා සෙබලුන් 27000 කගේ දිවි පුදා ආරක්ෂා කර දුන් රට කෑලි කෑලි කොට හතරට ඉරා බෙදා අවසන්ය අහෝ ජාතියකට වූ විපත රනිල් හා මෛත්‍රී නමැති දේෂද්‍රොහි පාවාදෙන්නන් හා සමගාමීව කටයුතු කරන ලද සියලු දේශකාපාලුවන් ඔවුන්ගේ පරම්පරාවලින් මේවාට සදාකාලිකවම වන්දි ගෙවනු ඇත
Posted on: Sat, 24 Jan 2015 18:40:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015