සිත් top 10 *********** milan චන්දන - TopicsExpress



          

සිත් top 10 *********** milan චන්දන ආසන්නයටම ආවත් තාමත් පළමුවන තැන ලක්ෂ්මන් DUBAI තව එක චන්දයකින් තුන්වෙනි තැනට උපේක්ෂා kuwait dubai පියලුත් සටන අත් හරින්නේ නෑ මේ ගායකයින් ගීත රචකයින් අපේම සහෘදයින් , හැබෑම දක්ෂයින් ! හෙට දවසේ ජනප්‍රිය වන්නට අවශ්‍ය හැම සුදුසු කමක්ම ඔවුන්ට තිබෙනව නමුත් රටතුළ මාධ්‍ය වලින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලැබෙන්නෙ නෑ අපි අපේ අයව දිරි ගන්වමු ! එන්න , ගීතය අහල මනාපයක් දෙන්න sithtv/index.php/component/jvotesystem/sith-top-ten/sith-top-ten අදාළ ගායකයාගේ නමට පහළින් ඇති + ලකුණ මත CLIK කිරීමෙන් ඔබේ චන්දය ලබා දෙන්න like , comments වලින් චන්ද ඉහල යන්නෙ නෑ
Posted on: Mon, 19 May 2014 23:51:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015