හවසක මා නුඹ දැක මං - TopicsExpress



          

හවසක මා නුඹ දැක මං මුලාවී.. නිරුදක කතරේ තනිවූදා.. තනි තරුවක් නිවැරදි පාර කීවා.. කතරින් එන මඟ මට කීවා..හවසක මා.... සකුරා පිපිලා පිරුවට සදලා ආ මඟ සැරසුවා... විද සුන් වඩනා සිතකුත් නැතුවා.. මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා.. හවසක මා නුඹ දැක මං මුලාවී.. නිරුදක කතරේ තනිවූදා.. තනි තරුවක් නිවැරදි පාර කීවා.. කතරින් එන මඟ මට කීවා..හවසක මා.... අවරට නොයෙනා හිරුදැක හඬනා හිරු රැස් සැඟවූවා.. ඉන්නද කියල කදුළුත් ඇහුවා.. ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා.. හවසක මා නුඹ දැක මං මුලාවී.. නිරුදක කතරේ තනිවූදා.. තනි තරුවක් නිවැරදි පාර කීවා.. කතරින් එන මඟ මට කීවා..හවසක මා....// ගායනය : ලහිරු පෙරේරා (La Signore), අභිශේකා පද රචනය : මනුරංග විජේසේකර සංගීතය : Music Owen Crew “රූපාන්තර (2014)“ චිත්‍රපටයේ ගීතයක්
Posted on: Sun, 13 Jul 2014 04:25:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015