හුග කාලෙකින් ගෲප් එක - TopicsExpress



          

හුග කාලෙකින් ගෲප් එක පැත්තේ ආවේ, ඉන්දියානු සින්මාව තුල බොලිවුඩ් කොලිවුඩ් ටොලිවුඩ් මෙනම් බෙංගාලී කන්නඩා මලයාලම් පන්ජාබ් කියලා ප්‍රාදේශීය ලෙස විකාශනය උන සිනමා කර්මාන්තයක් තියෙනවානේ..හැබයි ඔය මොක තිබුනත් ලොව පුරා වානිජමය අතින් වඩාත් සාර්තක බොලිවුඩ් නේ..ඒක නිසා නලුවෙක් හරි නිලුයක් හරි ප්‍රාදේශීය සිනමාවකින් බොලිවුඩ් වලට එනවා කියන්නේ එයාගේ සිනමා ජීවිතේට ලොකූ බලපෑමක් වෙනවා.අපේ ගෲප් එකේ ඉන්න බොලිවුඩ් රසික රසිකාවියන්ගෙන් මම අහන්නේ එහෙම ප්‍රාදේශීය (regional) සිනමා කර්මාන්තෙක ඉදන් බොලිවුඩයට පැමිනි ඔබ කැමතිම නලුවා හෝ නිලිය කව්ද කියලා.
Posted on: Wed, 16 Jul 2014 15:14:30 +0000

Trending Topics



ght:30px;">
Mina Rzouki (Writer, Presenter & football pundit for the Mirror,
1.4 Cu. Ft. Countertop Microwave With 10 Cooking Power Levels
Is this the same government that promised us the world before they

Recently Viewed Topics




© 2015