FACEBOOK එකේ SEEN MESSAGES අයින් කරමුද? - TopicsExpress



          

FACEBOOK එකේ SEEN MESSAGES අයින් කරමුද? | Facebook භාවිතා කරන හැමෝම වගේ දන්නවා chat කරද්දී අනිත් කෙනා අපේ message එක දැක්කොත් අපිට ඒ ගැන දැනගන්න පුළුවන් feature එකක් තියන බව. අද මම කියන්න හදන්නේ අනිත් කෙනාට අපි එයාගේ message එක දැක්කයි කියන ඒ seen notification එක අයින් කරන්නේ කොහොමද කියලා. Facebook එකෙන් අපිට කරදර කරන අයගෙන් බේරෙන්නනම් මේක ගොඩක් වැදගත් වෙයි. මේක පොඩි extension එකක්, එක browser එකට install කරහම වැඩේ හරි. පහලින් ඔයාගේ browser එක select කරගෙන extension එක install කරගන්න. Google Chrome සදහා adf.ly/g8mRu Mozilla Firefox සදහා adf.ly/g8nQK ඕක install කරහම වැඩේ හරි. අයින් කරගන්න ඕනෙ නම් extension එක disable හරි delete හරි කරන්න.
Posted on: Sun, 16 Mar 2014 02:32:54 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015