Should I remind Deepthi Kumara Gunarathna the old Sen story about - TopicsExpress



          

Should I remind Deepthi Kumara Gunarathna the old Sen story about two monks and the girl, where the older monk helped a girl to cross a stream and younger one upset about it and cannot forget it even when he go to sleep while the older monk had forgotten the incident altogether and answered the younger monk: "why do you still carry that poor girl with you while I left her there?" Did anyone say that this is my fantasy? Well I hope Deepthi will try to be the "Older Monk" sooner than later. අධ්යවපන අරගල වෙනුවෙන් තමන් සටන් කරන බව කියපු ෆුටා සභාපති නිර්මාල්ට වෙලා තියෙන්නෙත් මීට වැඩි දෙයක් නෙවි. අපි දිගටම කියන්නට උත්සහා කලේ ෆුටා අරගලය කියන්නේ අසාර්ථක එකක් කියන එකයි. ඒකට අපිට හේතු තිබුනා. නමුත් ගොඩක් අය කීවේ අපි නිර්මාල් එක්ක තරහා නිසා මේක කියනව කියලයි. නිර්මාල් කියන්නේ තොටියෙක් එයා කවදාවත් පාලම හැදෙන බව හිතුවේ නැහැ. අන්තිමට ෆුටා අරගලය පවාලා දී ගොඩක් අය ආණ්ඩුවට එකතු වුනා. අධ්යනපන ප්රැශ්ණයට උත්තරයක් ලැබුනේ නැහැ. සියයට හය ලැබුනෙත් නැහැ. උසස් අධ්යපපන ඇමතිතුමාගේ ච්න්තනයේ වෙනසක් වුනෙත් නැහැ. ඒත් නිර්මාල් කවදාවත් තමන් ජීවත් වෙන්නේ ධනවාදී සමාජයක කියන එක තේරුම් ගත්තෙ නැහැ. ඒ නිසා තමයි දැන් පුදුමයෙන් බලන් ඉන්න වෙලා තියෙන්නේ. අපිට නිර්මාල් එක්ක දේශපාලන ප්ර්ශ්ණයක් තියෙනවා. ඒක ඇත්ත ඒත් අපි කරන විවේචනයට ඒක අදාල වෙන්නේ නැහැ. දැන් ෆුටා කියන්නේ ආණ්ඩුවේ තවත් වෘත්තීය සමිතියක් වගෙයි. නිර්මාල් සරත් මනමේන්ද්රට වගේ. එයාගේ නව සිහළ උරුමය පක්ෂයේ ඉන්නේ එයා විතරයි. නිර්මාල් ගේ ෆුටා එකේ ඉන්නේ නිර්මාල් විතරයි. මේ අය තමයි අද නායකයෝ. If you are interested in reading more this is the link 3mana/%E0%B6%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/
Posted on: Mon, 19 Aug 2013 07:27:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015