Target-news ~ වාස් ගුණවර්ධනයි - TopicsExpress



          

Target-news ~ වාස් ගුණවර්ධනයි පුතයි යළි රිමාන්ඩ් DIG Vaas Gunawardena,Ravindu Gunawardena re-remanded till August 27 බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන හා දිමුතු ශ්‍රී මාල් හෙට්ටිආරච්චි ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඒ.එම් සහබ්දීන් මහතා නියෝග කළේය. රහස් පොලීසිය අධිකරණයට දැන්වුයේ තවමත් පරීක්ෂණ අවසන් වී නොමැති බවයි. The nine suspects including former DIG Vaas Gunawardena and his son Ravindu Gunawardena have been re-remanded till August 27. The decision to re-remand the suspects was taken after they were produced before the Colombo Additional Magistrate Mohammed Sahabdeen today. The Criminal Investigation Department today informed the courts that the nineth suspect, Shrimal Hettiarachchi who was arrested together with Ravindu Gunawardena, has an ongoing murder case against him at the Galle Magistrate’s Court. Since an identification parade in connection with that case will be held on the 21st of this month, the CID requested permission from the courts to present the relevant suspect for the identification parade for which the Colombo Additional Magistrate granted permission. Anura S. Liyanage Target-news - WEDNESDAY, 14 AUGUST 2013
Posted on: Wed, 14 Aug 2013 15:27:20 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015