Trophy Wife S01 E01 ඔන්න එහෙනම් abc - TopicsExpress



          

Trophy Wife S01 E01 ඔන්න එහෙනම් abc නාලීකාවේ මීට දින කිහිපයකට පෙර විකාදය වී අවසන් වුනු සුපිරිම Comedy කතාමාලාවක පලමු කොටසේ සිට අද මම ඔයාලට අරගෙන එන්නයි හදන්නේ… මේ කතාව ගැන කියනවනම් විනාඩි 20 කින් හුත් කතාවක්.. මේකෙ ප්‍රධාන ගැහැනු චරිත තමයි Kate Harrison , Jackie Harrison , Diane Buckley යන අය… මෙයාලා තුන්දෙනාගේම සැමියා තමයි Pete Harrison කියන්නේ හිතාගන්න පුලුවන්නෙ මිනිහ සුපිරි වැඩ්ඩෙක කියලා පලමු කොටස අරගෙන බලන්නකෝ කතාක කොහොමද කියලා… ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ lktvseries/?p=1285 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Posted on: Mon, 23 Jun 2014 09:43:24 +0000

Trending Topics



0px; min-height:30px;"> Theres no cause that unites the hearts of Muslims like Palestine.

Recently Viewed Topics




© 2015