Xposed Installer - Stock Rom හා Custom Rom ඔබට - TopicsExpress



          

Xposed Installer - Stock Rom හා Custom Rom ඔබට අවශ්‍ය ආකාරයට වෙනස්කරගන්න [පළමු ලිපිය] අපි අලුතෙන් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනයක් මීලදිගන්නා විටදි ඵම දුරකථනයට නිෂ්පාදනය කරන ලද සමාගමට අදාල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියක් තමයි තියෙන්නේ. මෙය දුරකථන නිෂ්පාදන සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. උදාහරණයකට SONY හා SAMSUNG යන දුරකථන සමාගමිවල ඵකම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ඇති දුරකථන දෙකක් රැගෙන සසදා බැලුවහොත් ඔබට පෙනෙවි ඵම දුරකථන වල ධාවනය වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධති වල ඇති පහසුකමි හා පසුතල අතර ඇති වෙනස, ඉතින් මෙන්න මේ වෙනස නැතිනමි දුරකථන භාවිතා කරන අයගේ රැචිකත්වය නිසා තමයි බොහෝ දෙනෙක් ඵකම දුරකථනට සමාගමක දුරකථන භාවිතා කිරිමට හේතුව, ඵක් අයෙක් SONY වලට කැමතියි, තවත් අයෙක් SAMSUNG වලට කැමතියි, මේ කැමැත්ත ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි, ඉහතින් කිවිවා වගේ ඵ් ඵ් සමාගමිවල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියේ ඇති පහසුකමි හා පෙනුම . නමුත් මේ වෙනකොටත් ඔබ දන්නවා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන වලට දුරකථනය නිෂ්පාදනය කරන ලද සමාගමට අදාල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය (stock rom)වෙනුවට අපට අවශ්‍ය ආකාරයේ පහසුකමි හා පෙනුම ඇති,කස්ටොමි රොමි (custom rom ) ඵකක් දුරකථනයට ස්ථාපනය කර භාවිතා කල හැකි බව, සාමාන්‍ය යෙන් කස්ටොමි රොමි (custom rom ) ස්ට්‍රොක් රොමි (stock rom)වලට වඩා වේගවත්, ඵ් වගේම බෙහෝ පහසුකමි ඇතුලත් වෙනවා. ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට කියලා දෙන්න යන්නේ ඔබ භාවිතා කරන ස්ට්‍රොක් රොමි (stock rom) හෝ කස්ටොමි රොමි (custom rom ) යන ඕනම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියක් අපට අවශ්‍ය අකාරයට ඇතුලත් කිරිම හා වෙනස්කමි කිරිම කල හැකි, මොඩියුලයන් බොහෝ ප්‍රමාණයක් අඩංගු Xposed Framework ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථනයට ස්ථාපනය කරගන්නා අකාරයයි. රෑප සටහන් මගින් පැහැදිලිව ඉදිරිපත් කර ඇති සමිපුර්ණ ලිපියට පිවිසීම සදහා මෙම සබැදිය භාවීතා කරන්න : androidsinhalen/2014/07/xposed-installer-stock-rom-custom-rom.html#ixzz36fFz8nPa
Posted on: Sun, 06 Jul 2014 05:54:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015