youtu.be/KqdqyuPS2bg - All In The - TopicsExpress



          

youtu.be/KqdqyuPS2bg - All In The Video ජාත්‍යන්තර මිනිස් ජාවාරම කරන මුස්ලිම් ඒජන්සිය, Arabian Royal Group (Pvt) Ltd , මගින් ශ්‍රී ලාංකික සිංහල හා ද්‍රවිඩ තරුණයන් කටාර් හි පැලස් නැමති මාලිගාවක රු. 100 000 කට අධික වැ‍ටුපක් දෙන බව පවසමින් සිය ගනන් රෙගෙන ගොස් කටාර් හි මහ අව්වේ කම්කරු ‍රැකියා වලට 40 000 ට තරම් අඩු වැ‍ටුපකට දමයි. එයද ලබා නොදේ. වීසා හා ගුවන් ටිකට්ස් ඔවුනට නොමිලේ ලැබේ, එහෙත් ඔවුන් විදේශ ගතකරවීමට රු 200 000 ක පමණ ලබා ගන්නේ මාලිගාවක සේවයට යවන බව කියමිනි. එහෙත් උදේ 4 ට අවදිවී උදේ 6 සිට රෑ 6 දක්වා රෙකියාව කිරීම අනිවාර්ය අතර කෑමට පෝලිමේ දහවල් අව්වේ සිටගෙන සිට කෑම ගත යුතු අතර, වැසිකිලි යාමට ද පෝලිමකි. එහිදී අනතුරට ලක්වී ගනන් නොගැනීම නිසා ඒජන්සියට රහසේ සති 3 ක් තුළ මෙරටට පැමිණි කුඩා දරුවන් 3 දෙනෙක් ගේ පියෙකු වන , රවීන්ද්‍ර ප්‍රභාත් ගේ කතාව මේ. ඉඩම ද විකුනාදමා තම දරුවන් වෙනුවෙන් නිවසක් තැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට ගිය ඔහුට අනතුරටද පත්වී ආපසු ඒමට සිදුවූයේ හිස් අතිනි. එසේ පැමිණීමට නොහැකිව හඬා වැලපෙන බොහෝ පිරිසක් කම්කරු ‍රැකියාවේ නිරත වන්නේ අනතුරු වලට පත්වීමේ අවදානම සහිතවයි. Arabian Royal Group (Pvt) Ltd , This Muslim agency,at 47/2, Bankshell Street, Colombo 11, ( Tel no - +94 112445319, +94112445297 ), sells Sri Lankan Sinhala and Tamil youths to Qatars slavery saying they will be sent to a Palace in Doha Qatar with 100 000 earnable salary , But gives nothing even food or facility, must work 12 hours a day from 6 am to 6 pm, Must wake up at 4am , at e lunch must get at a queue standing 40c Sun. The agency in Colombo, named Arabian Royal Group , collects nearly Rs. 200 000 for sending people to the Qatar Palace job, But get to know the reality, they receive all the Air tickets Free and free . Also they cheat people not giving the proper inevitable training at the Sri Lanka Bureau of Foreign Employment (SLBFE), but collect Rs. 7 500 to give the chance without training. But the Government in Sri Lanka has banned this Job Order on 15th Sep, now they are sending people via a sub agency called Global Link. There are more than 75 000 people from Sri Lanka, India, Nepal, Pakistan and Bangladesh , they also went there to find the job at Qatar Palace, but No Palace, only labor, many of them cry , No food on time, No toilet on time must be in the queue too, Now story has said , Ravi ,who has 3 small children, who has gone there ( to have his own house for his kids and family) had those problem and he injured there, no one saw him, and treated, even they didnt allow him to come here , then he tried to suicide jumping at the 6th floor of the office. With many others help he was able to come again in 3 weeks time to the mother land without knowing the agency, if they get to know, theyll never ever let him to come again. With dust and injury now his health state is not good as before, agency and The Sri Lanka Bureau of Foreign Employment must give the answer, Because some responsible persons at the Bureau are getting bribery from the Agency. Now this is an International Conspiracy. Hundreds of Sri Lankan Sinhala and Tamil youths they used to send to Qatar obtaining nearly Rs. 200 000 each destroying those innocents dreams
Posted on: Wed, 08 Oct 2014 20:57:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015