ආගම් ජාති බේද නැතුව - TopicsExpress



          

ආගම් ජාති බේද නැතුව ෆේස්බුක් යාළුවෝ අම්මලා තාත්තලා එක්ක දවසක්... අපේ සමාජසත්කාර කණ්ඩායමේ 18 දෙනෙක් විතර ඊයේ අම්මලා තාත්තලා එක්ක දවස ගත කරන්න ආවා. මේ වැඩිහිටි නිවාසයේ 96%ක්ම ඉන්නේ කතෝලික ආගමේ වැඩිහිටියෝ, බෞද්ධ අම්මලා, තාත්තාලා 4%ක් පමණ ඉන්නේ. මෙහි විශේෂත්වය තමයි මේ වැඩසටහනට ඊයේ සම්බන්ධ වුණ අපේ කණ්ඩායමේ අය බෞද්ධ, කතෝලික සහ ඉස්ලාම් ආගම්වල යහළුවන් වීම. හොඳ දෙයක් කරන්න ආගම් ජාති බේද නැහැ. අපි හැමෝම එකතු වෙලා මේ අම්මලා තාත්තලාව සතුටින් තිබ්බා. හැමොම සිනහවුණා, ඇඩුවා. ඒ කඳුළු වැටෙනකොට, ඒ සිනහව දකිනකොට මට ඒක ආගම්, ජාති විදිහට වෙන් කරලනම් අඳුරගන්න බැරි වුණා. මං දැක්ක එකම ඒ ආදර, සෙනෙහස සහ කරුණාව විතරමයි... මොකද හැම හදවතකම ඒ දේවල් තියෙනවා.... ඒ අම්මලා තාත්තලා අපෙන් ඉල්ලුව එකම දේ තෑගි නැතත් කමක් නෑ ආයෙත් අපිව බලන්න එන්න කියලා... Video Credit : Shajid Haniff අම්මලා, තාත්තලා එක්ක දවසක් | A Day with Happiness අගෝස්තු 27 මීගමුව ශාන්ත ජෝශප් වැඩිහිටි නිවාසයේදී උදෑසන 11 සිට සවස 4 දක්වා... දහවල් ආහාරය සහ සවස තේ පානය ලබාදී, අම්මලා, තාත්තලාට තෑගි ටිකක්, බණ පොතක් වගේ දේවල් දීලා ඒත් එක්කම එයාලත් එක්ක එකතුවෙලා සිංදු කියලා එයාලව සතුටු කරලා එන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ... Like to Join : https://facebook/events/726294880750184/ An Idea By Danesh Maduranga Edirisooriya In loving memory of Mrs W. P. Malani, Malaka Palliyaguruges beloved mother. [Who is Danesh? Explore more : goo.gl/UDsSpO] [Want to be a friend of him? Add : https://facebook/Daneshmaduranga] ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කරන්නාවූ සත්කාරයකි... Visit : samajasathkara.lk/ A Project of B.H. Edirisooriya Community Service Foundation [https://facebook/B.H.EdirisooriyaFoundation]
Posted on: Thu, 28 Aug 2014 07:28:18 +0000

Trending Topics



v class="sttext" style="margin-left:0px; min-height:30px;"> Teachers! Have you ever gone into class with a wonderful lesson
The Lords of the New Church perform with almost religious zeal in

Recently Viewed Topics




© 2015