බඹරා ... හරි නපුරු සතෙක් - TopicsExpress



          

බඹරා ... හරි නපුරු සතෙක් එත් ඌ මල් පැණි වලින් ජිවිතේ සරි කරගන්නේ මහා පුදුම විදිහට, එත් සමාජේ ඉන්න බොහෝ බඹරු මල් තලා පෙළා දාන්නේ රොන් වලටම නෙමෙයි. උන්ගේ තියන නිහිනකමට, එත් සමහර මල් ඒ බඹරුන්ට ලං වෙන්නේ උන්ගේ කැමැත්තෙන් ඒ උන් රඟන බඹරු නිසා ..උඹට මට මේ ජිවිතේ මල් වත්තේ ඕනි තරම් බඹරු හමුවෙලා ඇති ...ඉතිං ජින්නා කියන මේ කථාව අපි අහමු ..... මතක තියා ගන්න බඹරු වර්ග ඇති බව ........හැමෝම වරිගසභාවට ගෙන එමෙන් වළකින්න.......ඔව් මාත් ඒ වියපත් බඹරෙක්...ඔබ ??????? ________________________________________________ මෙම ගීතය සඳහා පාදක වී ඇතතේ ශ්‍රි ලාන්කේය අප කවුරුත් අසා ඇති කවියකි.ආනන්ද රාජකරුණායන් ශ්‍රේෂ්ඨ කවියා විසින් රචිත එම කවියට නව අර්ථකතනයක් දීම සඳහා ගෙන ඇති ප්‍ර්‍යත්නය කිසිදු මුදල්මය හේතු සාදකයක් සඳහා නොවන බවත්,මුල් නිර්මානයට කිසිදු හානියක් සිදු කිරීමට සිතා කල නිර්මානයක් නොවන බවත් සනාථ කරමි. ________________________________________________ A well-known poet among You & Me, has contributed for this fabulous song. This re-creation is not to be destructed the original song created by a great & remarkable poet called Ananda Rajakaruna And this is a proof of a great attempt for a fresh interpretation,not for a causative fact of money. ________________________________________________ Lyrics - Tribute to Mr Ananda Rajakaruna Melody & Music Direction - Jinidu Praveen (JINNA) Compose - Bhashana Madagammana @Sayanna Ent Mix & Master - Prasanna Dissanayaka Video - Samantha Manjula @Mathaka
Posted on: Mon, 26 Jan 2015 08:29:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015