මේකේ ඉන්න සමහර ඈයෝන්ට - TopicsExpress



          

මේකේ ඉන්න සමහර ඈයෝන්ට මතක නෑ මේකේ ඉදපු විදිය.. මට නම් මතකයි එදා වගේම අදත්.. මමත් පලවෙනි වතාවට pro pic එකකට ලයික් 100ක් දාගත්තෙ තනිකරම ලයික් හිගාකාල.. ඒත් දැන් නම් එහෙම නෑ. හතර වටේට ටැග් නොකර මටත් දැන් මේම මේම ලයික් වැටෙනවා.. සුපිරි කොල්ලො ටිකක් ඉන්නවා.. #Thanq උබලා ඔක්කොටම.. #Reස්peක්t #අභියා
Posted on: Fri, 14 Nov 2014 01:38:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015