මට Variable Power Suply එකක් හදා ගන්න - TopicsExpress



          

මට Variable Power Suply එකක් හදා ගන්න ඔනේ, 0-30V 3A වගේ range එකක් තිබුනාම ඇති හොදටම :) මේ link එකේ තියෙන diagram එක කව්රු හරි හදල තියෙනවද? අර range එකෙ තියෙන වෙන diagram එකක් හරි හදපු කෙනෙක් ඉන්නව නම් උදවුවක් දෙන්න :) electronics-lab/projects/power/001/
Posted on: Tue, 24 Jun 2014 05:20:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015