ලංකාවේ කොටියන් - TopicsExpress



          

ලංකාවේ කොටියන් නැත! අවසාන කොටියා මේජර් තෝමස් ස්කිනර් විසින් ඝාතනය කළ බවට වාර්තා ඇත. ඒ අධිරාජ්‍ය පාලන සමයේය. ලංකාවේ ඉන්නේ දිවියන්ය. උන් ලෙපර්ඩ් නම් වේ. ඉන්දියාවේ බිළාල ගෝත්‍රයට අයිති ව්‍යාඝ්‍රයන් වෙති. උන් ටයිගර් නම් වේ.... මම දන්නෑ ලංකා දිවියො කොයින්ද ප්‍රන්සයට ගියේ කියල...මොනව වුණත් ප්‍රීතිදායක ආරංචියක්..... ලංකාවේ කොටින් නැවත අභිජනනය කළ හැකිය.... ප.ලි - විශිෂ්ට සංවාදයක් කොමෙන්ටු වල අන්තර්ගතය
Posted on: Wed, 30 Jul 2014 10:41:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015