ලාංකික නිර්මාණයක් වන - TopicsExpress



          

ලාංකික නිර්මාණයක් වන #MogoReader ඇප් මෘදුකාංගය ගූගල් සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟයේ අවසන් වටයට තේරීපත්ව ඇත. එය ලොව අංක එකේ ජයග්‍රාහකයා කරවීමට ඔබේ සහයෝගය ලබාදෙන්න. Sri Lankan Startup #MogoReader has become the finalist in the Google Business Groups stories contest. Your precious voting on the video could make us the global winners. ========= How to Vote ( මනාප ලබාදෙන්නේ මෙසේයි ) ========= 1. Click on the Youtube Link ( මෙම යූටියුබ් වීඩියෝ පටයට පිවිසෙන්න ): https://youtube/watch?v=lDIR3nAdZtM 2. LIKE the video ( වීඩියෝව Like කරන්න ) 3. SHARE as much as possible ( හැකිතරම් ඔබේ මිතුරන් අතරේ share කරන්න ) ========= Download Mogo Reader: https://play.google/store/apps/details… ========= The deadline for public voting ( තරඟය අවසන් වන්නේ ) : December 5, 2014, 11:59 PM GMT Vimukthi Liyanage
Posted on: Fri, 28 Nov 2014 03:43:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015